පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වුන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ දැන් නිකුත් වුනා.
මේ තියෙන්නෙ ලංකාවෙන් ඉහළම ලකුණු ගත්ත පොඩ්ඩොන්ගෙ නම් ටික.
මේ තියෙන Link එකට ගිහින් දරුවාගේ විභාග අංකය ඇතුලත් කරලා ඔබේ දරුවාගේ විභාග ප්‍රතිඵලත් බලන්න.
http://www.doenets.lk/exam/