පොලීසියට ගියාට වැඩේ කරගන්න බැරි වුනාද? කෙලින්ම ලොක්කට කතා කරන්න මෙන්න නොම්බර
9907 Views
ඔබ ඉන්න ප්‍රදේශ වල පොලිසියෙන් වන අසාධාරණ, දුෂණ සහ අපරාධ වාර්තා කරන්න පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුලු උසස් නිලධාරීන්ගේ දුරකතන අංක ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ අනුව පහතින් තියෙන දුරකථන අංක වලට ඔබට සෘජු දුරකථන ඇමතුමක් අරගෙන ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. පහතින් තියෙන්නේ අදාල නිලධාරීන්ගේ පළාත සහ දුරකථන අංක ටික.
- බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා – 0718591008
-
කොළඹ මධ්‍යම, කොළඹ උතුර සහ කොළඹ දකුණ කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා – 0718591985
-
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා – 0718592600
-
බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා – 0718592601
-
කළුතර සහ පානදුර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා – 0718591033
-
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණරත්න මහතා – 0718591006
-
මධ්‍යම පළාතේ මහනුවර, ගම්පල සහ මාතලේ කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතා – 0718591040
-
මධ්‍යම පළාතේ නුවරඑළිය සහ හැටන් කොට්ඨාස භාර නියොජ්‍ය පොලිස්පති චන්දන ගලප්පත්ති මහතා – 0718592629
-
වයඹ පළාතේ කුරුණෑගල, නිකවැරටිය සහ කුලියාපිටිය කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති එඩ්මන් මහේන්ද්‍රන් මහතා – 0718592624
-
වයඹ පළාතේ පුත්තම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා – 0718592603
-
උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සඳුන් ගහවත්ත මහතා – 0718592602
-
දකුණ, සබරගමු සහ ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඩබලිව්.එෆ්.යූ. ෆර්නනෑන්ඩු මහතා – 0718591011
-
ගාල්ල සහ ඇල්පිටිය කොට්ඨාස භාර නියේජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා – 0718592620
-
මාතර සහ තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා – 0718591992
-
රත්නපුර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ. පෙරේරා මහතා – 0718591031
-
සබරගමු පළාතේ කෑගල්ල සහ අවිස්සාවේල්ල, සීතාවක කොට්ඨාසය භාර නියෝජය පොලිස්පති මහගෙදර මහතා – 0718592610
-
ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමශාන්ත මහතා – 0718592616
-
උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ෆර්නෑන්ඩු මහතා – 0718591028
-
යාපනය, කන්කසන්තුරේ කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා – 0718592613
-
කිලිනොච්චියට සහ මුලතිව් කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මහතා – 0718592608
-
වව්නියාව සහ මන්නාරම කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන් මහතා – 0718591017
-
නැගෙහිර පළාතේ අම්පාර, මඩකපුලව, ත්‍රීකුණාමලය සහ කන්තලේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා – 0718591032
-
අම්පාර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙඩිසිංහ මහතා – 0718592614
-
මඩකලපුව දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ජාගොඩ ආරච්චි මහතා – 0718591019
-
ත්‍රීකුණාමලයේ සහ කන්තලේ කොට්ඨාස භාර නියොජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා – 0718592605