කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් හෙට (25) උදේ 8 ඉඳන් පහුවෙනිදා අලූයම 2 වෙනකන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියනවා.
ජල සැපයුම අත්හිටුවන නගර සභා , මහ නගර සභා , ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තමයි මේ;
දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, කොටිකාවත්ත, සොයිසාපුර, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, මුල්ලේරියාව, රත්මලාන