News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

කොළඹට මහ වැසි සමඟ දැඩි රථවාහන තදබදයක්. – Photo

2436 Views


කොළඹට මහ වැසි සමඟ දැඩි රථවාහන තදබදයක්. – Photo

කොළඹ නගරයට මේ වෙද්දී තද වැසි අැද හැලෙනවා. එ් නිසා දැඩි රථවාහන තදබදයකුත් අැති වෙලා තියෙනවා.

හයිලෙවල් මාර්ගයේ, කිරුළපන මංසන්දියේ දැඩි රථවාහන තදබසයක් අැති වෙලා තියෙනවා. එ් වගේම 120 මාර්ගයේ, කොහුවල මංසන්දියේත් ලොකු රථවාහන තදබදයක් අැති වෙලා තියෙනවා. ඔබ එ් මාර්ග වල ගමන් කරනවා නම් විකල්ප මාර්ග භාවිතා කරන්න.


News Articles
Latest Videos
Most Popular Post