News Line| Off Air
Generic placeholder image

Latest Posts

Nov
29

තද වැසි, තද සුළං සහ මුහුද රළුයි. කාලගුණයෙන් නිකුත් කල අලුත්ම රතු නිවේදනය මෙන්න.(හඬපටය සහිතයි.)

4002 Views

තද වැසි, තද සුළං සහ මුහුද රළුයි. කාලගුණයෙන් නිකුත් කල අලුත්ම රතු නිවේදනය මෙන්න.(හඬපටය සහිතයි.)

දිවයින වටා මුහුදේ සුළං වේගය පැයට සැතපුම් 70 ත් 80 ත් අතර දක්වා ඉහළ යා හැකි නිසා, මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස්.

– ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය –
2017.11.29

වැඩි විස්තර පහත හඬ පටයෙන් අහන්න.

News Articles
Latest Videos
Most Popular Post