News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

තරංග ඉවතට. නව නායකයා ලෙස තිසර පෙරේරා පත් කරයි.

2220 Views


තරංග ඉවතට. නව නායකයා ලෙස තිසර පෙරේරා පත් කරයි.

පහුගිය දවස් ටිකේම ශ්‍රී ලංකා ක්‍රිකට් උණුසුම් කරපු මාතෘකාවක් තමයි කවුද අලුත් නායකයා කියලා. උපුල් තරංග අසාර්ථක වුන නිසා තමයි ක්‍රිකට් අායතනය අලුත් නායකයෙක් පත් කරන්න තීරණය කරේ. අැන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරාගේ සහ දික්වැල්ලගේ නම් අලුත් නායකයා විදියට කියවුනා.

එ්ත් අද ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය, තිසර පෙරේරාව සීමිත ඕවර තරඟ වල නායකයා විදියට පත් කරා. හැබැයි ඉන්දියානු සංචාරය සඳහා තමයි ඔහුව නායකයා විදියට පත් කරලා තියෙන්නේ. ඉන්දියානු සංචාරයේදී ඔහුගේ නායකත්ව දක්ෂතා බලලා 2019 ලෝක කුසලානය දක්වාම තිසර නායකයා කරන්න ඉඩ තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post