දිස්ත‍්‍රික්ක 06 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නිකුත් කල නායයෑමේ අවධානම තවදුරටත් දීර්ඝකර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අනුව හෙට පෙරවරු 9.30 දක්වා මෙම අනතුරු ඇඟවීම දීර්ඝකර ඇතිබවයි.
මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර සහ බදුල්ල යන දිස්ත‍්‍රික්ක සඳහායි.
2017/12/03| SIYATHA FM TOP STORY – 03:00 PM