News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
6

හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක.

666 Views


හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක.

හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රෝහලේ නව වෛද්‍ය අධිකාරීවරයාට විරෝධය පල කරමින්. ඔහුගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ගැටලු මතුවී ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව අද පෙරවරුවේ සිට මෙම වැඩ වර්ජනය කි‍්‍රියාත්මකයි. වර්ජනය හේතුවෙන් රෝහල් ප‍්‍රතිකාර සේවා අඩාල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

මේ හේතුවෙන් ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

2017/12/06| SIYATHA FM TOP STORY – 10:00 AM


News Articles
Latest Videos
Most Popular Post