ලංකාවේ කැබිනට් මණ්ඩලයට අද තවත් රාජ්‍ය අැමතිණියක් එකතු වුණා. එ් තමයි පහුගියදා එ්කාබද්ධ විපක්ෂනේ ඉඳන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වුන ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය.
අැය අද පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අැමතිණිය විදියට ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නා. මේ අවස්ථාවට ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාත් එක්වී සිටියා.