News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 4ක් වැසෙයි.

607 Views


රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 4ක් වැසෙයි.

රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 4ක් වසා දමා තිබෙනවා. ඒ උණ රෝගයක් පැතිර යාම හේතුවෙන්. ලබන 27 වනදා දක්වා පහත සඳහන් පීඨ වසා දැමෙනවා.

එහි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සියත ප‍්‍රවෘත්ති වෙත පැවසුවේ සමාජ විද්‍යා ,කළමණාකරණ ,ව්‍යවහාරික විද්‍යා හා තාක්ෂණික විද්‍යා පීඨ මෙලෙස වසා දැමීමට තීරණය කල බවයි. එම සිසුන්ට අද දිනයේ නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙසද දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post