News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
25

නත්තල වෙනුවෙන් සිරකරුවන් 510 කට ජනපති පොදු සමාව.

4242 Views


නත්තල වෙනුවෙන් සිරකරුවන් 510 කට ජනපති පොදු සමාව.

මෙවර නත්තල වෙනුවෙන් සුළු වැරදි සහ දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගත වුන 510 කට ජනාධිපති පොදු සමාව හිමිවෙලා තියෙනවා.

මේ අනුව බන්ධනාගාරගතව සිටින කිතුණු සිරකරුවන්ට අද පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තම ඥාතින්ට හා එක්ව කතා බස් කිරීමේ අවස්ථාවක් ලැබෙනවා. මේ අතර කිතුණු සිරකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියළුම බන්ධනාගාර ආශ්‍රිතව දේව මෙහෙයන් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post