News Line| Off Air
Generic placeholder image

Apr
3

ප්‍රවීණ නිළි සංගීතා වීරරත්නගේ මව අභාවප්‍රාප්ත වෙයි.

1728 Views


ප්‍රවීණ නිළි සංගීතා වීරරත්නගේ මව අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිමතී වීරරත්න මහතාගේ බිරිඳ වන ඩේසි අයිරාංගනී වීරරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තියෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි එතුමිය අභාවප්‍රාප්ත වුණේ.

ඩේසි අයිරාංගනී මහත්මිය කලක සිට රෝගාතුරව සිටියා. මිය යන විට එතුමිය 80 වන වියේ පසු වුණා. ප්‍රවීණ රංගන ශිල්පී සංගීතා වීරරත්න සහ නයනතාරා වීරරත්න මහත්මිය ඇඟේ දරුවන් වෙනවා.

දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට පෙරවරු 11:30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post