News Line| Off Air
Generic placeholder image

Jun
27

“ ඇයි දෙයියනේ මගේ වයසේ අනිත් එවුන්ට අංකල් පෙනුමක් දීලා, මට විතරක් ගොඩක් හුරතල් ලාමක පෙනුමක් දුන්නේ ” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 23 වන සතිය

2602 Views


“ ඇයි දෙයියනේ මගේ වයසේ අනිත් එවුන්ට අංකල් පෙනුමක් දීලා, මට විතරක් ගොඩක් හුරතල් ලාමක පෙනුමක් දුන්නේ ” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 23 වන සතිය

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post