News Line| Off Air
Generic placeholder image

Jul
5

රට පුරා පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි.

524 Views


රට පුරා පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි.

දිවයින පුරා සියලූම පාසල් වල අධ්‍යන කටයුතු අද කිසිදු ගැටලූවකින් තොරව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. සිියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා කියා සිටියේ ඊයේ දිනයේ වර්ජනයේ නිරත වූ සියලූම ගුරුවරුන් අද පාසල් වෙත පැමිණෙන බවයි.

කෙසේ වෙතත් ඉදිරි සති 2ක කාලය තුල සිය ගැටලූ වලට විසදුමක් නොලැබෙන්නේ නම් ඊට එරෙහිව විභාග කටයුතු වර්ජනය කිරීමට පියවර ගන්නා බව ඔහු ප‍්‍රකාශ කලා.


News Articles
Latest Videos
Most Popular Post