News Line| Off Air| Games
Generic placeholder image

Aug
24

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලී ඛාන් පවුලේ අයත් එක්ක උපන්දිනය සමරපු හැටි. – Photo

754 Views


සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලී ඛාන් පවුලේ අයත් එක්ක උපන්දිනය සමරපු හැටි. – Photo

බොලිවුඩයේ සුපිරි නළුවන් අතර උඩින්ම ඉන්න කෙනෙක් තමයි සයිෆ් අලී ඛාන්. තාමත් පෙම්වතාගේ චරිතය කරාට දැන් සයිෆ්ට වයස අවුරුදු 48 ක්. උපන්දිනය අගෝස්තු 16 වෙනිදාට යෙදිලා තිබ්බා.

සයිෆ්ගේ උපන්දිනයට පවුලේ අය එකතු වෙලා උපන්දින සාදයක් පැවැත්වුවා. කරීනා කපූර් ඛාන්, කරිෂ්මා කපූර්, සෝහා අලි ඛාන්, කූනාල් කේමූ, සාරා අලි ඛාන් සහ ඔහුගේ පුත්‍රයා ඊබ්රහිම් අලි ඛාන් මේ ස්සදයට එකතු වෙලා හිටියා.

ඒ වගේම “We Love You Saifu” කියලා ගහපු ලොකු කේක් එකකුත් සයිෆ්ට ලැබුණා. මේ තියෙන්නේ සයිෆ්ගේ උපන්දිනයට පවුලේ අය එකතු වෙලා දාපු පාටියේ Photos.


News Articles
Latest Videos
Most Popular Post