News Line| Off Air
Generic placeholder image

Sep
12

ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පණත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය.

530 Views


ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පණත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය.

ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ පණත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පල කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එහිදී තීරණය කර ඇත්තේ අදාළ කෙටුම්පතට තවදුරටත් සිදු කල යුතු සංශෝධන වේ නම් ඒවා පාර්ලිමේන්තු කාර්ක සභාවේ දී සළකා බැලීමටයි.

ත‍්‍රස්තවාදයෙන් හා ත‍්‍රස්තවාදය ආශි‍්‍රත ක‍්‍රියා වලින් ශ‍්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පණත් කෙටුම්පත සකස් කර තිබෙනවා.

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය සදහා වන ගොඩනැගිල්ල ඉදිරි කිරීම සදහා අරමුදල් සකසා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

කැබිනට් මණ්ඩලය ඊයේ රැුස් වුනේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.


News Articles
Latest Videos
Most Popular Post