රාජකීය විද්‍යාලයේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් ගායන ශිල්පී සුනිල් පෙරේරා විසින් ”පින් සිදු වන්නේ අනේ බාල ලමුන්නේ” යන ප්‍රසිද්ධ ගීතයේ තාලයට වචන වෙනස් කරමින් ගීතයක් ගායනා කර තිබෙනවා. එය ආරම්භ වූවේ පින් සිදු වන්නේ අනේ ජනපතිතුමනි යනුවෙනි.ඊට වීඩියෝව පහතින් දැක ගත හැකියි.
https://youtu.be/65Q-jpDnJv4