කෝටි 700 දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමා නැමැත්තාගේ තාවකාලික නිවාස දෙකක තිබී ජීව උණ්ඩ , ජංගම දුරකථන,මුදල් , අත් විලංගු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඊට අදාල ඡායාරූප පහතින් දැකගත හැකියි.