නාඩු සහ සම්බා සහල් කිලෝවක් සදහා ලබන අපේ‍්‍රල් මස පළමු වනදා සිට උපරිම සිල්ලර මිලක් නියම කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කරනවා.
ඒ අනුව නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80 ක් ද සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85 ක උපරිම සිල්ලර මිලක් සඳහන් වෙනවා.