News Line| Off Air
Generic placeholder image

Apr
3

දේශපාලන උවමනා මත විදුහල්පතිවරුන් පත් කිරීමෙන් ගැටළු

534 Views


දේශපාලන උවමනා මත විදුහල්පතිවරුන් පත් කිරීමෙන් ගැටළු

සුුදුසුකම් සපිරූ විදුහල්පතිවරුන් සිටියදී අත්දැකීම් අඩු විදුහල්පතිවරුන් දේශපාලන උවමනා මත පාසල් වලට පත් කිරීමෙන් මේ වන විට ගැටලු රැසක් පැන නැගී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කලේ අධ්‍යාපන පරිපාලන පළමු පංතියේ විදුහල්පතිවරුන් පත් කල යුතු ඇතැම් ජාතික පාසල් සදහා තුන් වැනි පංතියේ විදුහල්පතිවරුන් පත් කර ඇති බවයි.

ලංකා ගුරුසේවා සංගමය එල්ල කරන චෝදනා වලට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පිළිතුරු ලබා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post