News Line| Off Air
Generic placeholder image

Apr
18

සත්කාරක එංගලන්තය උප නායකයෙක් නොමැති ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි

821 Views


සත්කාරක එංගලන්තය උප නායකයෙක් නොමැති ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි

2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණා. එම සංචිතයට මේ දිනවල ඓඵ්ළ් පිටියේ සුපිරි දක්ෂතා දක්වන බාබඩෝස් ජන්ම ලාභියෙක් වී එංගලන්ත පුරවැසියෙක් බවට පත් වූ ජෝෆ්රා ආර්චර් නම් කර නොමැති වීම පිළිබදව කාගේත් අවධානය යොමුව තිබෙනවා. ඉයන් මෝර්ගන්ගේ නායකත්වයෙන් ලෝක කුසලානයට පිවිසෙන 15 දෙනෙක් සමන්විත එංගලන්ත සංචිතයට උප නායකයෙකු නම් කර නැහැ.

එංගලන්ත සංචිතය – ඉයන් මෝර්ගන්, මොයින් අලී, ජොනී බෙයිස්ටෝව්, ජෝස් බට්ලර්, ටොම් කරන්, ජෝ ඩෙන්ලි, ඇලෙක්ස් හෙල්ස්, ලියම් ප්ලන්කට්,අදිල් රෂිඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, ඩේවිඩ් විලේ, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්.


News Articles
Latest Videos
Most Popular Post