දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පානයට නුසුදුදු වන තරම් ජලය පානය වෙනුවෙන් ලැබී තිබෙන බව පවසමින් පැතිරෙන කටකතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ප්‍රකාශ කරනවා.
ඒ අනුව ජනතාවට කලබල නොවන ලෙස දැනුම්දී තිබෙනවා.