News Line| Off Air
Generic placeholder image

Apr
24

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති අත් අඩංගුවට ගන්න ජනපතිගෙන් ඉල්ලයි

1600 Views


ආරක්ෂක ලේකම් සහ පොලිස්පති අත් අඩංගුවට ගන්න ජනපතිගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පසුගිය දා එල්ල වූ ප්‍රහාර සම්භන්දයෙන් 2019/04/04 වැනි දින සිට බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී සිටියදී එම තොරතුරු රාජ්‍ය නායකයා වූ ජනාධිපතිතුමාටත් අගමැතිතුමා පවසන පරිදි එතුමාටත් වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදු වන බව දැන දැනම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන දෙදෙනාම සිදු කර ඇති වැරදි අනුව ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන නීතිය නොවලහා ක්‍රියාත්මක කරන ලෙසටයි.


News Articles
Latest Videos
Most Popular Post