News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
6

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට හෙට පිටත්වෙයි – අවසන් පුහුණු සැසියේ ජායාරූප මෙන්න

7634 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට හෙට පිටත්වෙයි –  අවසන් පුහුණු සැසියේ ජායාරූප මෙන්න

මේ මස 30 වනදා ආරම්භ වීමට නියමිත ICC ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වූ අවසන් පුහුණු සැසියටද ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා දිනයේ සහභාගී වී තිබෙනවා.
කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකාවේ පැවති වාතාවරණය හමුවේ බලාපොරොත්තු වූ මට්ටමින් පුහුණු සැසි සාර්ථකකර ගැනීමට අවස්ථාව නොලැබුණත් එංගලන්තයේදීද සාර්ථක පුහුණු සැසි කිහිපයක් පවත්වා ලෝක කුසලානයට යහපත් මානසික මට්ටමින් තරග කිරීම තම කණ්ඩායමේ අරමුණ බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී එංගලන්තය බලා පිටත් වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post