News Line| Off Air
Generic placeholder image

Sep
5

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවු සහරාන්ගේ බිරිඳගෙන් යළි රහස් ප්‍රකාශයක්

648 Views


පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවු සහරාන්ගේ බිරිඳගෙන් යළි රහස් ප්‍රකාශයක්

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබිදුල් කාදර් ෆාතිමා සාදියා ඊයේ දිනයේදිත් අධිකරණයට පැය දෙකක රහස් ප්‍රකාශයක් ලබා දී ඇත. පැය දෙකක කාලයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේදී එම රහස් ප්‍රකාශ ලබා දී ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සැකකාරියගෙන් අධිකරණය මිට පෙර අවස්ථා දෙකකදි රහස් ප්‍රකාශ ලබාගෙන තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post