News Line| Off Air
Generic placeholder image

Sep
26

ගෝඨාභයගෙන් පොරොන්දුවක්

843 Views


ගෝඨාභයගෙන් පොරොන්දුවක්

තම රජයක් යටතේ, වත්මන් රජය මගින් පනවා ඇති අසාධාරණ බදු ඉවත් කර සරල බදු ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post