මෙවර ජනපතිවරණය සදහා ජනපති අපේක්ෂකයින් හත් දෙනෙක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 04 කින් සහ ස්වාධින කණ්ඩායම් 03 කින් පුද්ගලයින් හත් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇත. එනම් පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, සිරිපාල අමරසිංහ, අජන්තා විජේසිංහ, ජයන්ත කැටගොඩ, සමන්ත පෙරේරා, ගෝඨාභය රාජපක්ෂ , අජන්තා විජේසිංහ, ආරියවංශ දිසානායක යන අයයි.