News Line| Off Air
Generic placeholder image

Sep
26

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් 20යි 20 තරගාවලියක්

491 Views


ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් 20යි 20 තරගාවලියක්

ලබන වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට 20යි 20 තරගාවලියකට පැමිණෙන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ආරාධනා කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම තරගාවලිය ලබන ජනවාරි මස 05 ,07,10 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post