ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 64 දෙනා අද මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
මෙම සැකකරුවන් නුවරඑළිය කඳවුරෙහි අවි පුහුණුව ලබා ගත් කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව සදහන්.