News Line| Off Air
Generic placeholder image

Sep
26

සිරිකොත අවට ජයඝෝෂ නංවමින් ජනපති අපේක්ෂක සජිත් පිළිගන්න මහා සෙනගක් රැස්වෙයි

851 Views


සිරිකොත අවට ජයඝෝෂ නංවමින් ජනපති අපේක්ෂක සජිත් පිළිගන්න මහා සෙනගක් රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමත් සමග සිරිකොත පක්ෂ මුලස්ථානය අවට මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ සහ පක්ෂ ක්‍රියාකාරීන් විශාල වශයෙන් එක්වී සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරමින් ප්‍රිතී ඝෝෂා පළකරමින් සිටිනවා. මේ හේතුවෙන් සිරිකොත අවට මාර්ගවල රථවාහන තදබදයක්ද පවතින බවයි අප වාර්තාකරුවන් වාර්තා කර සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post