ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත්වන අනුර කුමාර දිසානායක මහතාට මෙවර ජනපතිවරණයේදී යහපාලනය සදහා වූ ජාතික පෙරමුණේ සහය හිමිව තිබෙනවා.ඊයේ කොළඹ නව නගර ශාලාවේදි එම පෙරමුණ සහ ජාතික ජන බලවේගය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයේදී මේ බව ප්‍රකාශ කෙරුණා.
විශේෂයෙන්ම පවතින දුෂිත දේශපාලනයට එරෙහිව මෙම තීරණය ගත් බවයි එම පෙරමුණ වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ.