News Line| Off Air
Generic placeholder image

Sep
27

දිවයින පුරා අද පස්වරුවේ තද වැසි

944 Views


දිවයින පුරා අද පස්වරුවේ තද වැසි

දිවයිනේ පුරා අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.
පසුගිය දින කිහිපය තුල අද හැලුණු අධික වර්ෂාව ඊයේ දිනයේදී පහව ගිය බව පෙනුනත් අද සවස් වරුවේ තද වැසි ඇතිවියහැකි කාලගුණ තත්වයක් වායුගෝලයේ ඇති වෙමින් පවතින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post