ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන සතියේ දී විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. ඒ බව ඔහු සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
විශේෂයෙන්ම මෙහිදී ඉදිරි ජනපතිවරණයෙදී ඔවුන්ද වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද නැද්ද සම්බන්දයෙන් එහිදී තීරණය කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.