News Line| Off Air
Generic placeholder image

Sep
27

සදුදාට පෙර වැඩ වර්ජනය අත් නොහැරියොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රවාහන ඇමතිගෙන් ප්‍රකාශයක්

1582 Views


සදුදාට පෙර වැඩ වර්ජනය අත් නොහැරියොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට  ප්‍රවාහන ඇමතිගෙන් ප්‍රකාශයක්

දුම්රියේ සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලමින් දුම්රිය සේවකයින් සිදු කරන මෙම වැඩ වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ලබන සදුදා වන විට මෙම වැඩ වර්ජනය අත් නොහැරියොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එමෙන්ම ජනතාවට වැඩ වර්ජනය නිසා සිදුවන අපහසුතා හා පිඩාව වැලැක්වීම සදහා උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද මේ සදහා ලංගම හා පෞද්ගලික බස් රථ වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කර ඇති බවයි වැඩි දුරටත් සදහන් කරන්නේ.

ආමාත්‍ය වරයා සදහන් කරන්නේ මෙම වැඩ වර්ජනය සම්බන්දයෙන් දුම්රිය සාමන්‍යධිකාරී හෝ ප්‍රවහාන අමාත්‍යංශයේ ලේකම් හෝ ඇමතිවරුන් දැනුවත් කර නොමැති බවත් මාධ්‍යට පමණක් මේ වර්ජනය පිළිබද දැනුම් දී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post