News Line| Off Air
Generic placeholder image

Sep
28

තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලයේ හදිසි දෝෂ තත්ත්වයක්

1794 Views


තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලයේ හදිසි දෝෂ තත්ත්වයක්

තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලයේ හටගෙන ඇති හදිසි දෝෂ තත්ත්වයක් හේතුවෙන් පාරිභෝගික සේවා කටයුතු පවත්වාගෙන යාමේ ගැටළුවක් මතුව ඇති බවට තැපැල් වෘත්තීය සමිති චෝදනා කරනවා.

දින ගණනාවක සිට පවතින මෙම දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සභාපති චින්තක බණ්ඩාර ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post