News Line| Off Air
Generic placeholder image

Sep
28

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

914 Views


ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනට ගිනිකොණ දෙසින් මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් පළාත් කිහිපයකට අද දිනයේ වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම, මඩකලපුවේ සිට පොතුවිල් හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post