News Line| Off Air
Generic placeholder image

Sep
29

ඉන්දියාවටත් දැඩි ගංවතුර

600 Views


ඉන්දියාවටත් දැඩි ගංවතුර

අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට දැඩි ගංවතුර තත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගංවතුරින් ඉන්දියාවේ උත්තර් හා බිහාර් ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල අහි අතර 50 කට අධික පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මේ හේතුවෙන් ජන ජීවිතයට දැඩි ලෙස බාධා එල්ල වී තිබෙන අතර මාර්ග බොහොමයක් සහ පහත බිම් ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post