මෙවර ලෝක ශූරතා මළල කී‍්‍රඩා තරගාවලියේ ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමට අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූර කි‍්‍රස්ටියන් කොලමන් සමත් වුණා. ඒ ඊයේ පැවති 2019 මලල ක්‍රීඩා තරගවලියේ මීටර් 100 ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කම දින ගනිමින්.
ඒ අනුව අඩුම කාලයකින් වැඩිම වේගයෙන් කි‍්‍රස්ටියන් කොලමන් තත්පර 9 .76 ක දක්‍ෂතාවක් පෙන්වීමට එහිදී සමත් වුණා.