News Line| Off Air
Generic placeholder image

Sep
30

ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය අවසන් කරයි

875 Views


ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය අවසන් කරයි

ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය මීට සුලු වේලාවකට පෙර අවසන් කළ අතර ඔවුන් දින 20 ක් පුරා මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වුයේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදීයි. පසුව ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උපවාසයක් ද ආරම්භ කළා.


News Articles
Latest Videos
Most Popular Post