News Line| Off Air
Generic placeholder image

Sep
30

කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට

1064 Views


කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාලච්චේන ධිවර වරාය පරිශ්‍රයේදී නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

කස මෝරා ”ඇලෝපිඬේ” කුලයට අයත් ජලජ සම්පත් පනත යටතේ සංරක්ෂිත මත්සයෙක් වන අතර මෙම මත්සයන් දඩයම් කිරීම තහනම්.


News Articles
Latest Videos
Most Popular Post