ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේද සහය හිමිවන බව ඊයේ ප්‍රකාශ කෙරුණා. ඒ ඊයේ පැවති ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සම්මේලනයෙදී.
ඒ අනුව අවස්ථාවට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.