News Line| Off Air
Generic placeholder image

Sep
30

ලෝක ඉන්ධන මිල ඉහළ යයිද? සෞදියේ කුමරුගෙන් දැඩි ප්‍රකාශයක්

531 Views


ලෝක ඉන්ධන මිල ඉහළ යයිද? සෞදියේ කුමරුගෙන් දැඩි ප්‍රකාශයක්

පසුගියදා ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ගුවන් ප‍්‍රහාර හේතුවෙන් ලෝක බොර තෙල් මිල ගණන් ඉහල ගිය අතර මෙම ප්‍රහාර පිළිබද ඉරානය සහ සෞදි රජය අතර මතභ්දයකට හේතු වුණා. මේ හේතුවෙන් සෞදියේ ඔටුන්න හිමි කුමරු ප්‍රකාශ කලේ ඉරානය සම්බන්දයෙන් ගෝලීය ප්‍රජාව යම් ප්‍රතිචාරයක් දැක්විය යුතු බවයි.

එමෙන්ම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ගණන් ඉදිරියේදී ඉහල අගයකින් තවදුරටත් ඉහළ යා හැකි බවයි.

කෙසේ වෙතත් මෙලෙස ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිල ඉහල යෑම තුලින් ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරනවා.


News Articles
Latest Videos
Most Popular Post