ශී‍්‍ර ලංකා පාකිස්ථාන කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන එක්දින ජාත්‍යයන්තර කි‍්‍රකට් තරගයේ මුලින්ම පන්දුවට පහර දෙන පාකිස්ථානු කණ්ඩායම මේ මොහොත වන විට කිසිවෙකු නොදැවී 66 ලබාගෙන තිබෙනවා.
නොදැවී කී‍්‍රඩා කරන ලකුණු fakhar zanan 39 ක්ද ලකුණු Imam ul-haq 27 ක්ද ලබාගෙන තිබෙනවා.
මේ මොහොත වන විට කි‍්‍රයාත්මක වන්නේ තරගයේ 14 වන පන්දු වාරයයි.
4.28 PM