News Line| Off Air
Generic placeholder image

Sep
30

ශ‍්‍රී ලංකා පකිස්ථාන දෙවන එක්දින ගැටුම කරච්චි හීදී

479 Views


ශ‍්‍රී ලංකා පකිස්ථාන දෙවන එක්දින ගැටුම කරච්චි හීදී

ශ‍්‍රී ලංකා පකිස්ථාන දෙවන එක් දින තරගය අද පැවැත්වෙනවා. ඒ කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේදීයි. දිවා රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද කරච්චි නගරයට ඇද හැලූනු අධික වර්ෂාව හමුවේ තරගය අද දක්වා කල් දැමුවා. දෙරට අතර පළමු එක්දින තරගය ද අත්හැර දැමුනේ වර්ෂාව හේතුවෙන්


News Articles
Latest Videos
Most Popular Post