News Line| Off Air
Generic placeholder image

Oct
1

තර්ජනය කිරීමේ සිද්ධියකට පුජිත් CID අත්අඩංගුවට

652 Views


තර්ජනය කිරීමේ සිද්ධියකට පුජිත් CID අත්අඩංගුවට

පොලිස් මුලස්ථානයේ දී පුද්ගලයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

විදුලි සෝපාන ක්‍රියාකරවන පුද්ගලයෙකුට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post