News Line| Off Air
Generic placeholder image

Oct
1

දිවයිනේ සියලු සුරාසැල් ලබන 3 වනදා වැසේ

5297 Views


දිවයිනේ සියලු සුරාසැල් ලබන 3 වනදා වැසේ

අනිද්දා එනම් ලබන 3 වනදා සියළු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඊට හේතු වන්නේ ලෝක අමද්‍යප දිනය එදිනට යෙදී තිබීමයි.

විශේෂයෙන්ම නීති විරෝදී ලෙස මත්පැන් අළෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීමට හා එම ස්ථාන වැටලීමට මෙහෙයුම් යොදන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post