News Line| Off Air
Generic placeholder image

Oct
1

සියලු ජනපති අපේක්‍ෂකයන් එකම වේදිකාවට ගේන වැඩේට අනුරගේ කැමැත්ත

586 Views


සියලු ජනපති අපේක්‍ෂකයන් එකම වේදිකාවට ගේන වැඩේට අනුරගේ කැමැත්ත

මාර්තු 12 ව්‍යාපාරය සහ පැෆරල් ආයතනය එක්ව සංවිධානය කරන ඉදිරි ජනාධිපතිවරණයේදී තරගවදින ප‍්‍රධාන අපේක්‍ෂකයින් එක තැනකට ගෙන්වා රට ගොඩනැගීම පිළිබදව ඔවුන්ගේ ප‍්‍රතිපත්ති සහ සැලසුම් පිළිබද  සාකච්ඡාවක්  ඔක්තොම්බර් මස 05 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ සදහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක  අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේඛම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

අනෙකුත් අපේක්‍ෂකයන්ගේ පැමිණීම මෙතෙක් තහවුරු කර නැහැ.


News Articles
Latest Videos
Most Popular Post