News Line| Off Air
Generic placeholder image

Oct
1

හබරණ ඇතින්නියන් මිය යාම සම්බන්ධයෙන් අතුරු වාර්තාවක්

1027 Views


හබරණ ඇතින්නියන් මිය යාම සම්බන්ධයෙන් අතුරු වාර්තාවක්

හබරණ – හිරිවඩුන්න – තුම්බිකුලම රක්ෂිතයේ දී ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු අස්වභාවික ලෙස මියායාමේ සිද්ධිය විෂ රසායනිකයක් ශරීරගත වීමෙන් සිදුවන්නට ඇති බවට සැක කෙරෙන බව වනජිවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ඊට වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග ද එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post