News Line| Off Air| Games
Generic placeholder image

Oct
2

ඔක්තෝම්බර් 4 වන සිකුරාදා රජයේ නිවාඩු දිනයක් නොවන බවට නිවේදනයක්

910 Views


ඔක්තෝම්බර් 4 වන සිකුරාදා රජයේ නිවාඩු දිනයක් නොවන බවට නිවේදනයක්

ඔක්තෝම්බර් 4 වන සිකුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බව රජය සදහන් කළා.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා ඒ බව දැනුම්දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post