News Line| Off Air
Generic placeholder image

Oct
2

ගෝඨාභගේ පුරවැසිභාවය පිළිබද පෙත්සම අද සලකා බැලීමට

1408 Views


ගෝඨාභගේ පුරවැසිභාවය පිළිබද පෙත්සම අද සලකා බැලීමට

පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය එරෙහිව ගොනුකළ පෙත්සම අද සලකා බැලීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ පිලිබදව අදහස් දැක වූ උදය ගම්මන්පිල මහතා සදහන් කරන්නේ මෙම පෙත්සම පදනම් විරහිත කරුණු මත ඉදිරිපත් කර ඇති බවත් ගෝඨාභගේ ජයග්‍රහණය දරා ගත නොහැකි අන් පක්ෂ මෙම ඔහු ජනපතිවරණය ඉදිරිපත් වීම වැලක්වීමට මෙවැනි ක්‍රියා සිදු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post